var popunder = true; හින්දි සින්දු: චමක් චලෝ - Chammak Challo - Ra.One (2011)

Monday 19 December 2011

චමක් චලෝ - Chammak Challo - Ra.One (2011)






hey!… hey!… hey!…
girl you’re my
chammak challo…
where you go girl
I’m gonna follow…
what you want girl
just let me know…

හෙ! හෙ! හෙ!
කෙල්ලේ නුඹ මගේ නර්ථනාලියයි
කොහේ ද යන්නේ නුඹ
මා නුඹ පසුපස හඹා එන්නෙමි
කෙල්ලේ නුඹට කුමක් දෝ වුවමනා වී ඇත්තේ
පවසනු මැනේ මා හට



you could be my
chammak challo…
shorty! I’m gonna get ya!
you know I’m gonna get ya!
you know I’ll even let yow,
let you be my chammak challo…

නුඹට මාගේ නර්ථනාලිය විය හැකිය
කෙටිකලකින්ම මා නුඹ දිනාගන්නේමි
දන්නවා ද මම නුඹ දිනාගන්නෙමි
ඔබ හැර ගිය ද
නුඹ හට ඉඩ දෙමි මාගේ නර්ථනාලිය වන්නට


kaisa sharmana,
aaja nach ke dikha de…
aa meri hove
aaja parda gira de…
aa meri akhiyon se
akhiyaan mila le…
aa tu na nakhre dikha…
ඇයි දෝ මේ ලැජ්ජාවෙන්
එන්න ඇවිත් මට පෙන්වන්න ඔබේ රැඟුමන්
එන්න මගේ සොඳුරියේ එන්න
දුහුල් පටින් මිදි
එන්න බලා හිඳිමු අපේ දෙනෙත් දිහා
එන්න දැන් නටමු මුරණ්ඩු නොවී

wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…

tu meri chammak challo…
teri picture ka main hero…
ඔබ මගේ නර්ථනාලියයි
වීරයා වෙමි මා නුඹේ චිත්‍රපටයේ

give it to me girl
mujhko de do…
දෙන්න මා හට ඒ
you can be my chammak challo…
ඔබට විය හැකි මගේ නර්ථනාලිය

shorty! I’m gonna get ya!
you know I’m gonna get ya!
may be I’ll even let you,
be my chammak, chammak challo…

kaisa sharmana,
aaja nach ke dikha de…
aa meri hove
aaja parda gira de…
aa meri akhiyon se
akhiyaan mila le…
aa tu na nakhre dikha…

wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
o-o-o… o-o-o… o-o-o… o-o-o…
hey!… hey!… hey!…

<<Tamil Part>>

kaisa sharmana,
(what shyness?…)
tujhe nach ke dikha dun…
mera ho jaye
jo main parda gira dun…
මොකට ද මා ලැජ්ජා වෙන්නේ
පෙන්නන්ම් මාගේ රැඟුමන්
ඔබ මගේ වේවි
මිඳි ආවෙමි පට සළුවෙන් මිදී දැන්

aa tujhe akhiyon mein
apne basa dun…
එන්න මට පෙන්වන්න ලෝකය නුඹේ දැසින්
aa tu na nakhre dikha…
දැන් නුඹත් නටලා පෙන්නන්න.

wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
wanna be my chammak challo…
o-o-o…
o-o-o…hey!, o-o-o…hey!
o-o-o…hey!, o-o-o…hey!
hey!

ගීතය බාගත කරන්න Download | Movie Version
ගීතය බාගත කරන්න Download | International Version

චිත්‍රපටය -  රා වන් Ra.One (2011)
ගීතය - චමක් චලෝ
ගායනය - Akon , හම්සිකා අයියර්
පද රචනය - විශාල් දද්ලානි, නිරන්ජන් අයින්ගර්
සංගීතය - විශාල් , ශේඛර්
රංගනය - ශාරුක් ඛාන් , කරීනා කපුර්
අධ්‍යක්ෂණය - අනුභව් සින්හා
නිශ්පාදනය - ශාරුක් ඛාන්

3 comments: