var popunder = true; හින්දි සින්දු: දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය - Chori Kya Re Jiya - Dabaang - 2010

Monday 17 December 2012

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය - Chori Kya Re Jiya - Dabaang - 2010








Saanchi saanchi teri nazrein ek darpan
Dede mann ki yeh khabrein ek pal chhin

Adharon ne kuch na kaha re
Naino ne keh diya

Tune toh pal bhar mein chori kiya re jiya mora jiya
Tune bhi pal bhar mein chori kiya re jiya more piya

ඇත්තමයි ඔබේ කැඩපතක් සේ ඔබේ නුවන්
ඔබේ හදවතේ තතු කුමක් දැයි පවසයි



දෙතොලින් නොපැවසුවෙමි කිසිවක්
දෑසින් පැවසුවේ

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය
දුටුවනම ඔබ මා හද සොරාගනුවේය පෙම්වත

Gumsum gummsumm rehne wali humri ek gujariya re
Kal-kal kal-kal behne lagi jaise prem ki nadiya re

Tujh sang preet humne lagai hai
Tab jaake yeh rutt aayi hai

Tune toh pal bhar mein chori kiya re jiya mora jiya
Tune bhi pal bhar mein chori kiya re jiya more piya

ආදරය නදියක දියරැලි නැගුනා සේ
පිබිදුනා මා හුදකලා දිවිය වෙතින්

ඔබට ආදරය කලෙන්
මේ වසන්තය මා කරා එලැඹියේ

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය
දුටුවනම ඔබ මා හද සොරාගනුවේය පෙම්වත

Gupchup gupchup dil mein aaya sajna swaang rachaiya re
Pal pal har pal jiski chhaya apna paar lagaiya re

Ho tujh par jaan humne lutayi hai
Tab jaake tu sang aayi hai

Tune toh pal bhar mein chori kiya re jiya more piya

‍සෙමින් සෙමින් මා හදවත පැමිණී පෙම්වතේ
හැම විටකදීම සෙවනැල්ලක් සේ ඔබේ ආදරය දැනුනාවේ

ඔබ වෙනුවෙන් ජීවිතය හැර ආයෙමී
එබැවින් ඔබට එන්නටම සිදුවේ මා හා

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය

Sachi sachi teri nazrein ek darpan
Dede mann ki yeh khabrein ek pal chin

Adhron ne kuch na kaha re
Naino ne keh diya

Tune toh pal bhar mein chori kiya re jiya more piya
Tune bhi pal bhar mein chori kiya re jiya mora jiya

ගීතය බාගතකරන්න | Download Song


චිත්‍රපටය - දබාන්ග් (2010)
ගීතය - චොරි ක්‍යා රේ
ගායනය - සෝනු නිගම් , ශ්‍රෙයා ඝෝශාල්
සංගීතය - සජිඩ් - වජිඩ්
පද රචනය - ජලීස් ශර්මානී
අධ්‍යක්ෂණය - අභීනව් සිංග් කාශ්‍යප්
නිශ්පාදනය - අර්බාස් ඛාන්
රංගනය - සල්මාන් ඛාන් , සොනක්ෂි සින්හා

2 comments:

  1. නියම වැඩක් නේ මේක.එල කිරි ඈ.

    ReplyDelete
  2. ස්තූතියි සහෝදරයා

    ReplyDelete