var popunder = true; හින්දි සින්දු: ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ? - Kitez (2010) - Zindagi

Sunday 30 December 2012

ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ? - Kitez (2010) - Zindagi







Zindagi do pal ki
Zindagi do pal ki
Intezaar kab tak hum karenge bhalaa
Tumhe pyaar kab tak na karenge bhalaa

ජීවිතය යනු අවස්ථා කිහිපයකී
කොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?
ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?



Zindagi do pal ki

Dil mein tumhare chhupa di hai
Maine to apni ye jaan
Ab tum hi isko sambhaalo
Humein apna hosh kahan

සැඟවූයෙමි ඔබේ හඳ තුල මා හදවතෙහී ප්‍රාණය
රැකගන්න එය දැන්
මා ඉන් මිඳුනෙමී

Bekhudi do pal ki
Zindagi do pal ki
Intezaar kab tak hum karenge bhalaa
Tumhe pyaar kab tak na karenge bhalaa

ජීවිතයේ කල අනුවණකම්  අවස්ථා කිහිපයකී
කොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?
ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?

Ik chhota sa vaada
Iss umar se zyada sachcha hai sanam
Har mod par saath
Iss liye rehte hain ab donon

මේ ජීවිතයේ කුඩා පොරොන්දුවක් වඩා වීශ්වාසයි
එබැවින් අපි එක්ව හිඳිමු හැම පෙරැලුමකදීම

Dosti do pal ki
Zindagi do pal ki
Intezaar kab tak hum karenge bhalaa
Tumhe pyaar kab tak na karenge bhalaa

ජීවිතයේ අවස්ථාවක මිත්‍රත්වය මොහොතකට
කොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?
ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?

Zindagi do pal ki
Zindagi

Download song | Film version
Download song | Remix


චිත්‍රපටය - කයිට්ස් (2010)
ගීතය - සින්දගී
ගායනය - K K
පද රචනය - නසීර් ෆාරාස්
සංගීතය - රාජේෂ් රෝෂන්
අධ්‍යක්ෂණය - අනුරාග් බාසු
නිශ්පාදනය - රාකේෂ් රෝෂන්
රංගනය -  රිතික් රෝෂන් හා

No comments:

Post a Comment