var popunder = true; හින්දි සින්දු: DHICHKYAAON DOOM DOOM | ඩිෂූම් ඩිෂුම් | CHASHME BADDOOR | Ali Zafer, Shreya Goshal , Tapasee Pannu

Tuesday 21 July 2015

DHICHKYAAON DOOM DOOM | ඩිෂූම් ඩිෂුම් | CHASHME BADDOOR | Ali Zafer, Shreya Goshal , Tapasee Pannu



dhichkyaaon doom doom doom

dekha tujhe toh tasalli hui
chal aakhir maa ko bahu mill gayee


දුටුවනම ඔයාව මට වැටහුනේ
අපේ අම්මාට ලේලියක් හමුවූ වගයි

haan baat ye teri acchi lagi
kya hai tera aur bhai koi


ආ ඒ කථාවට නම් මගේ හිත ඇදුනා
ඔයාගේ වෙන සහෝදරයෙක් හෙම ඉන්නවා ද?

jaa diya leja mera dil tu
යන්න දෙන්න ඒ දේවල් වලට මුලින් මහද පිලිගන්න.

pehle bann ja iske qaabil tu

ඊට පෙර එහි වටිනාකම දැනගන්න

arey jab tu bhadakti
hai dil pe chale goliyaan

ඔය දෑස් විදා බලන විට හැඟෙන්නේ
මහද  වෙත උණ්ඩයකින් පසාරු කරනා ලෙසයි

dhichkyaaon doom doom


main aur tum tum tum

ඔයයි මමයි

dhichkyaaon doom doom doom
arey thode hum sidhe-saade hain arey thode chichhore hain hum


මම නම් කථාවත් කෙලින් කෙලින්ම වැඩ කරනා කොල්ලෙකි මා

itni baatein kyun karte ho arey hoti nahi hai hajam
අපෝ ඔච්චර කියවන්නේ ඇයි මට නම් දිරවන්නැ

kya karun acchi tu lagti hai

 
කුමක් කරන්න ද ඔයා හරි හිත් ඇදෙනා සුළුයි නේ

baat ye jhuti kyun lagti hai

 
බොරු කියනා වගයි හැඟෙන්නේ


arey jab tu bhadakti hai dil pe chale goliyan haye

ඔය දෑස් විදා බලන විට හැඟෙන්නේ
මහද  වෙත උණ්ඩයකින් පසාරු කරනා ලෙසයි

dhichkyaaon doom doom doom


main aur tum tum tum


ඔයයි මමයි

arey tu jo pra pra mujhko dil na de arey hai dusri ka pata


ආ ඔයා මට හදවත දෙන්නැත්නම් මම යන්නම් වෙන කෙල්ලෙක් වෙත

hai kaun kaisi woh dikhti hai
haan sacchi sacchi tu bata


කවුද ඒ කෙල්ල මොනවාග් ද
කියන්න බලන්න ඇත්තටම?

aata hun akhiyaan lada ke main 


මම ඇවිත් එයාට බැල්ම දාං ඉන්නවා

noch loongi teri akhiyan main


තමුසෙගේ ඇස් උගුල්ලලා දානවා

arey jab tu bhadakti hai dil pe chale goliyan haye


ඔය දෑස් විදා බලන විට හැඟෙන්නේ
මහද  වෙත උණ්ඩයකින් පසාරු කරනා ලෙසයි

dhichkyaaon doom doom doom

main aur tum tum tum


ඔයයි මම යි

ගීතය බාගත කරන්න | Download Song


චිත්‍රපටය - චශ්මේබද්ධූර්
ගීතය - ඩිච්ක්‍යාවූන් ඩූම් ඩූම්
ගායනය - අලී සෆර් සමඟ ශ්‍රෙයා ඝෝශාල්
සංගීතය - සජ්ද්/වජිද්
පද - නිලේෂ් මිස්රා
අධ්‍යක්ෂණය -
නිශ්පාදනය -
රංගනය -  අලී සෆර් , තාපසී පන්නූ

No comments:

Post a Comment