var popunder = true; හින්දි සින්දු: Naina | දෙනෙත් දනී නම් | Sonam Kapoor, Fawad Khan | Sona Mohapatra , Armaan Malik | Khoobsurat| 2014

Friday 31 July 2015

Naina | දෙනෙත් දනී නම් | Sonam Kapoor, Fawad Khan | Sona Mohapatra , Armaan Malik | Khoobsurat| 2014



Naina nu pata hai
Naina di khata hai
Saanu kis gal di phir
Mildi sazaa hai


දෙනෙත් දනී නම්
අප දඬුවම් විඳින්නේ
දෑසේ කරන්නා වු
බැල්මන්
නිසාවෙන් වග
 

Neend ud jaave, chain chhad jaave
Ishq di faqeeri jad lag jaave


නින්දත් නැති වී මගේ සැනසුමත් නැති වී
ආදර වේදනාවෙන් තැවෙනා කල

Ae mann karda ae thagi thodiya
Ae mann karda ae seena zoriyaan
Aine sikh laiyaan dil diyaan choriyaan
Ae mann diyaan ne kamzoriyaan..


මේ හදවත සොරකම් කරයි
මේ හදවත හරි හිතුවක්කාරයි
හදවත හොරකම් කරන්නමයි හිත
දුර්වලකම ද එයයි මේ හදවතේ ඇති

Mann mann ki sunta jaaye
Sunta nahin mann waalon ki
Mann hi mann mein banaaye
Duniya ek khayaalon ki..


මේ හද සවන් දෙන්නේ තවත් හදවතකට පමණී
හදවත් ඇත්තාට සවන් නොදෙනු ඇත
සිහින ලෝකයක් පවා වුව ද
මවන්නට හැක්කේ හදවතක් තුල පමණී

Paas koi aave, door koi jaave
Hota hai kyun ye, koi samjhaave


කෙනෙක් ළංවෙයි,
තවෙකක් දුරස් වෙයි
කවුරුන් හෝ මට පැහැදිලි කරනවා නම්
කුමක් දෝ මේ වන්නේ කියා

Neend ud jaave, chain chhad jaave
Ishq di faqeeri jad lag jaave


නින්දත් නැති වී මගේ සැනසුමත් නැති වී
ආදර වේදනාවෙන් තැවෙනා කල

Ae mann karda ae thagi thodiya
Ae mann karda ae seena zoriayan
Aine sikh laiyaan dil diyan choriyaan
Ae mann diyaan ne kamzoriyaan


මේ හදවත සොරකම් කරයි
මේ හදවත හරි හිතුවක්කාරයි
හදවත හොරකම් කරන්නමයි හිත
දුර්වලකම ද එයයි මේ හදවතේ ඇති

ගීතය බාගත කරන්න | Download Song 



චිත්‍රපටය - කුබ්සූරත් (2014)
ගීතය - නෛනු
ගායනය - Sona Mohapatra , Armaan Mallik
සංගීතය - Amaal Mallik
පද රචනය - Kumaar
අධ්‍යක්ෂණය Shashanka Ghosh
නිශ්පාදනය - Disney Movies,  Rhea Kapoor , Anil Kapoor,Siddharth Roy Kapoor
රංගනය - සෝනම් කපූර් ,  Fawad Afzal Khan

No comments:

Post a Comment